එජාපයේ මැයි දින රැළියට ජනපති රනිල් පැමිණෙයි

කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය සඳහා එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර එක් වුණා.