සජබ මැයි දින පෙළපාලිය චැතම් වීදියට – රැළිය ආරම්භය තව ස්වල්ප වේලාවකින්

සමඟි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය මේ වන විට එහි ප්‍රධාන මැයි දින රැළිය පැවැත්වෙන කොළඹ කොටුව පහළ චැතම් වීදිය ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

ඒ, අනුව එම පක්ෂයේ මැයි දින රැළිය තවත් ස්වල්ප වේලාවකින් ආරම්භවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ, එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්



අපගේ නවතම වීඩියෝ පුවත්