ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීම හේතුවෙන් ඔවුන් මෙම තිරණය ගෙන තිබෙනවා.මෙහිදි විෂයභාර අමාත්‍යවරයා සමග ඊයේ(29) පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
25













