මහා පරිමාණයේ සැමන් ජාවාරමක් වටලයි – සැකකරුවන් වරද පිළිගනී

පන්නල ඉරබඩගම ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් පවත්වා ගෙන ගිය මහා පරිමාණයේ සැමන් ජාවාරම පාරිභෝගික කටයුතු අධිකාරිය අධිකාරියේ හදිසි වැටලීම් ඒකකය විසින් හදිසි වැටලීමකට ලක්කර තිබුණා.

ඒ අනුව එම අධිකාරිය විසින් සිය භාරයට ගත් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමකින් යුතු සැමන් ටින් තොගය සහ එම සැකකරුවන් අද (26) දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ ඉදිරියේ සැකකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ හතර හමාරක දඩයක් නියම කළා.

එමෙන්ම රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමකින් යුතු සැමන් තොගය විනාශ කරන ලෙස මහේස්ට්‍රත්වරයා විසින් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම අපරාජිත දේශපාලකයෙක්..ඔයාලට පිං - මෛත්‍රිපාල ගැම්මට කිව්ව කතාව
02:42
Video thumbnail
මෛත්‍රී අපූරුවට බණ කිව්ව හැටි.."ළමයි Phone අරගෙන වෙන ඒවට ඇඟිලි ගහන්නේ.."
06:23
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල සහ ටී.බී. සරත් එකටම ගිය ගමන - දැන් දේශපාලකයන්ට පාර්ලිමේන්තුවේ චෝදනා එන්නේ නෑ
11:09
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14