අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිලෙහි වෙනසක්

අද (10) මධ්‍යම රාත්‍රී දොළහේ සිට කිරිපිටි මිලෙහි වෙනසක් සිදුවන බව මිල්කෝ ආයතනය පවසනවා.

එම ආයතනය පවසන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල පහත හෙළනු ඇති.

ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි කිලෝ ග්‍රෑම් 1ක නව මිල රුපියල් 2,585 වන බවයි වාර්තා වන්නේ.

ග්‍රෑම් 400ක පැකට්ටුවක නව මිල රුපියල් 1,050 වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
25
+1
5
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?