අද බැහැ සඳුදා එන්නම් – රනිල් අල්ලස් කොමිසමට දන්වයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 28 (සඳුදා) දිනයේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින බව දැනුම් දී තිබෙනවා.

නීතීඥයෙකු මාර්ගයෙන් හිටපු ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

මේ වනවිට රක්ෂිත බන්ධාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගන්නා ලද සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයකට අනුව; ඔහුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (25) දිනයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?