අද පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක්

අද (15) පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5.00ට ආරම්භවීමට නියමිත බව වාර්තා වනවා.