AFC Banner
Empty Ad

අද දිනයේ රන් මිල වෙනස් වුණේ මෙහෙමයි

රන් මිල අද (08) දිනයේ පහළ ගොස් තිබේ. රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ ඩොලරයේ අඩුවීම රන් භාණ්ඩ මිලට ද බලපා ඇති බවයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.609,874.00,කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,520.00 ,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,150.00 ,කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,730.00 ,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.157,850.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,830.00 ලෙස සටහන් විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?