අද දිනයේ රන් මිල වෙනස් වුණේ මෙහෙමයි

රන් මිල අද (08) දිනයේ පහළ ගොස් තිබේ. රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ ඩොලරයේ අඩුවීම රන් භාණ්ඩ මිලට ද බලපා ඇති බවයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.609,874.00,කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,520.00 ,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,150.00 ,කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,730.00 ,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.157,850.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,830.00 ලෙස සටහන් විය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෙනා මෙට්‍රෝ බස් රථ වරායෙන් එළියට එන හැටි - බස් එක ඇතුළෙත් දර්ශන මෙන්න
03:08
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේ ආණ්ඩුවට අනතුරු අඟවයි
20:04
Video thumbnail
නීතිඥ සංගමයේ රැස්වීමට නීතිඥවරු 3000ක් ආවේ නෑ
11:33
Video thumbnail
ලාල්කාන්ත ඉදිරියේදීම ලාල්කාන්තගෙන් ගේම ඉල්ලපු ගොවි හමුව
01:46
Video thumbnail
සාක්කු පුරවගෙන පිටරට ගොවියා ශක්තිමත් කරන්න එපා - ගොවියන්ට දෙවියන්ගෙම පිහිටයි
02:54
Video thumbnail
ලාල්කාන්ත ඉදිරියේදීම ලාල්කාන්තගෙන් ගේම ඉල්ලපු ගොවියෝ - "ඇමතිලා බබාලා නෙවෙයිනේ..140ක මිලක් ඕනි "
04:32
Video thumbnail
කෙඳිරි ගාන්න එපා දැන් - හොඳටම බයවෙලා ඉන්නේ
10:06
Video thumbnail
උඹලට ජීවත් වෙන්න දෙන්නේ නෑ..බෝම්බ තිබ්බත් අපි එනවා මාළිගා ගාවට - මේකා මෝල්කාන්ත
02:59
Video thumbnail
එකපාරටම ගහපු බ්‍රේක් එක නිසා සිදු වූ බස් අනතුර
00:42
Video thumbnail
ආණ්ඩුව ඇඳුම් ලෑස්ති කරන් ඉන්න..අපි ළඟදිම එනවා - බත සපයන ගොවියන්ගේ බතට කෙළදාලා
04:42