අද දිනයේදී පැය 13ක් විදුලිය කපා හැරීමට නියමිතයි.

අද දිනයේදී කලාප වශයෙන් පැය 13 ක කාලයක් විදුලිය කපා හැරීමට නියමිතයි.

ජල විදුලිය උත්පාදනය අවම වීමත් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැතිවීමත් සැළකිල්ලට ගෙනයි ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම සඳහා මහජන උපයෝගීතා කොමිසම එම අවසරය ලබාදී ඇත්තේ.

මේ අනුව ඒ සිට එෆ් දක්වා කලාප සඳහා අලුයම 03 සිට පෙරවරු 06 දක්වා පැය 3 ක්ද – දහවල් 12 සිට පස්වරු 04 දක්වා පැය 04 ක්ද / පස්වරු 06 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 06 ක්ද විදුලිය කපා හැරෙනු ඇති.

ජී සිට එල් දක්වා කලාප සඳහා අලුයම 12 සිට අලුයම 03 දක්වා පැය 03 ක් / පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04 ක් සහ පස්වරු 04 සිට රාත්‍රී 10 දක්වා පැය 06 ක් විදුලිය කපා හැරෙනවා.

පී සිට එස් දක්වා කලාප සඳහා අලුයම 03 සිට පෙරවරු 06 දක්වා පැය 3 ක්ද – දහවල් 12 සිට පස්වරු 04 දක්වා පැය 04 ක්ද / පස්වරු 06 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 06 ක්ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි.

ටී සිට ඩබ්ලිව් දක්වා කලාප 04 කට අලුයම 12 සිට අලුයම 03 දක්වා පැය 03 ක් / පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04 ක් සහ පස්වරු 04 සිට රාත්‍රී 10 දක්වා පැය 06 ක් විදුලිය කපා හැරෙනවා.

එම් එන් ඕ එක්ස් වයි සහ ඉසෙඩ් යන කලාප සඳහා පෙරවරු 05.30 සිට පෙරවරු 09 දක්වා පැය 3.30 ක්ද පස්වරු 04 සිට පස්වරු 06 දක්වා පැය 02 ක්ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54