AFC Banner
Empty Ad
Empty Ad

අද කොල්ලුපිටියට එන අය දැනගත යුතු දේ

අද (19) පෙරවරු 6.00 සිට කොල්ලුපිටිය, උත්තරානන්ද සහ රොටුන්ඩා මාවත්වල වාහන ධාවනය එක දෙසකට පමණක් සීමා කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා

උත්තරානන්ද මාවතේ එක තීරුවක් සංවර්ධනය කිරීම නිසා මෙම සීමාව පනවා තිබෙන බවයි වාර්තා වන්නේ

ඒ අනුව රොටුන්ඩා මංසන්දියෙන් ආරම්භ වන උත්තරානන්ද මාවතේ වාහන ධාවනය කළ හැක්කේ අබ්දූල් මාකන් මාවත දෙසටයි

සර් ජේම්ස් පීරිස් මාවතෙන් පෙරහැර මාවතට ඇතුළු වන වාහන රොටුන්ඩා වට රවුම දෙසට ගමන් කළ නොහැකි අතර වාහන ධාවනය කළ හැක්කේ ගාලු පාරේ සිට රොටුන්ඩා වටරවුම දක්වා පමණක් බවද පොලිසිය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?