අදත් සිස්ටයින් දෙව් මැඳුරෙන් කළු දුමාරයක්

267 වැනි නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දෙවැනි දිනයේ දී ද වතිකානයේ සිස්ටයින් දෙව් මැඳුරේ චිමිනියෙන් යළිත් කළු දුමාරයක් නිකුත් ව තිබෙනවා.

බීබීසී මාධ්‍ය සජීවී ව වාර්තා කරන පරිදි ඊයේ (07) දිනයේ දී ශාන්ත බැසිලිකාවේ විශේෂ දිව්‍ය පූජාවකින් අනතුරුව කාදිනල්වරුන් 133 දෙනා පස්වරු 04.30ට සිස්ටයින් දෙව් මැඳුර වෙත පෙළපාලියකින් ගමන් කෙරුණේ නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමේ රහස් ඡන්දය සඳහා යි.

නමුත් පැය දෙකහමාරකට ආසන්න කාලයක දී ඊයේ දිනයේ දී ද පාප් වහන්සේ නමක් තෝරාපත් කරගැනීමට අපොහොසත් වූ බවට දැක්වෙන සංකේතය සිස්ටයින් දෙව් මැඳුරෙන් නිකුත් වුණා.

නමුත් අද දිනයේ ද ශාන්ත බැසිලිකාවට රැස් ව සිටින බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටියේ කවුළුවෙන් සුදු පැහැති දුමක් පිටවනු ඇති බවයි.

නමුත් අද දිනයේ දී ද නව පාප්වරයෙකු තෝර පත් කරගැනීමට කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයට නොහැකි ව තිබෙනවා.

ඒ අනුව හෙට (09) දිනයේදිත් යළිත් මෙම ඡන්දය පැවැත්වෙනු ඇති.

ඡන්ද 89ක් ලබාගැනීමට සමත් වන කාදිනල් 267 වැනි පාප් වහන්සේ ලෙස තේරීපත් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21