අදත් මරණ 05 ක්

කොරොනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 05 දෙනෙකු මරණයට පත් වී තිබේ. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 502 දක්වා ඉහළ යයි.

158114228 4340970865931935 6244635648037855856 n