අදත් පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

අදත් පැය 2යි විනාඩි 20ක කාලයක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

මේ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V යන කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක් වශයෙන් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.

Power Cut
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?