ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ලසිත් මාලිංග සිය මුහුණු පොත වෙත විශේෂ සටහනක් එක්කර තිබුණා.
ඔහු එහි සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව නැවත ලෝක කුසලානයක් ජයගන්නා තෙක් තමන් මෙන්ම මෙරට ප්‍රේක්ෂකයින්ද බලාපොරොත්තු සහිතා සිටින බවත් තමන් විශ්වාස කරන බවයි.
ලසිත් මාලිංගගේ එම සටහන,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
1



