අත අරින එක ක්‍රීඩාවේ විසදුම නෙමෙයි – මාලිංග

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ලසිත් මාලිංග සිය මුහුණු පොත වෙත විශේෂ සටහනක් එක්කර තිබුණා.

ඔහු එහි සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව නැවත ලෝක කුසලානයක් ජයගන්නා තෙක් තමන් මෙන්ම මෙරට ප්‍රේක්ෂකයින්ද බලාපොරොත්තු සහිතා සිටින බවත් තමන් විශ්වාස කරන බවයි.

ලසිත් මාලිංගගේ එම සටහන,

Screenshot 2026 02 26 212748
  1. ක්‍රීඩාව cricket අත් හරින්න හේතුවක් නෑ මාලී..srilanka cricket එක තමා අතාරින්න්නේ… මුන්ට ඉස්සරලම රට ට සෙල්ලම්කරන්න කියන්න…මිනිස්සු අත් හරින්නේ මැච් පරදින නිසා නෙවේ ක්‍ර්‍රිඩකයන් තව දුරටත් රට වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව හැගුන විටයි…

  2. ඔව් සල්ලි දෙනකම් අත්හරින්න එකක් නෑ.. ඒත් වැඩිකල් යන්න ඉස්සෙල්ල මිනිස්සු පිට්ටනියට පැනල එකෙක් දෙන්නෙක්ට තඩි බාන එක නම් නවත්ත ගන්න බැරි වෙවී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14