අතුරුදහන් තරුණිය සොයාගන්න පොලිසිය මහජන සහය පතයි

මාවනැල්ල පොලිස් වසමේ නිවසින් අතුරුදහන්ව සිටින තරුණියක් සොයා ගැනීම සඳහා පොලීසිය විසින් මහජන සහය බලාපොරොත්තු වනවා.

පසුගිය මස 28 වැනිදා සිට මෙම තරුණිය නිවසින් අතුරුදහන් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අතුරුදහන් වී ඇති තරුණියගේ පියා විසින් මාවනැල්ල පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භකර ඇති බවයි පොලිසිය සඳහන් කරේ.

ගල්අතර, ගැඩැබ්බ, මාවනැල්ල ලිපිනයේ පදිංචි එදිරිසිිංහගේ තරුෂි සෙව්වන්දි දිසානායක නැමැති වයස අවුරුදු 21ක් වන මෙම තරුණියගේ ඡායාරූපයක් ද පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

තරුණිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක මඟින් දැනුවත් කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

දුරකථන අංකය – 071- 8591418 ( මාවනැල්ල පොලිස් ස්ථානාධිපති )

තරුණියගේ ඡායාරුපය

MAWANALLA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
3
+1
0
+1
13
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?