අතුරුදන්ව සිටි ඊශ්‍රායල් ජාතික කාන්තාව කඳුබෑවුමක සිර වී සිටිය දී සොයාගෙන (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ පසුගිය 26 වනදා සිට අතුරුදන්ව සිටි තමාර් අමිතායි නැමති 25 හැවිරිදි ඊශ්‍රායල් ජාතික කාන්තාව සොයාගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක් සඳහා පිටත්ව ගිය ඇය නිලාවේලි ප්‍රදේශයේ කඳුබෑවුමක දී ලිස්සා ගොස් සිර වී සිටිය දී පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මුදාගැණුනේ ඊයේ (29) පස්වරුවේයි.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් ලද තොරතුරු මත ඇය සිටින ස්ථානය සොයාගැනීමට මෙලෙස හැකි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
3
+1
10
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?