අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වෙයි

අතිවිශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිසම විසින් ඊයේ (21) රාත්‍රීයේ නිකුත් කරමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අඥා පනත ප්‍රකාරව, සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සඳහා මැතිවරණ තේරීම් භාර නිලධාරීවරු පත්කර තිබේ.

ඊට අදාළ අනුමැතිය එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු කොමිසමේ සමාජිකයන් 5දෙනා විසින් ලබා දී තිබෙනවා

පළාත් පාලන අඥා පනත යටතේ ලබන මස මාර්තු මස වන විට පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු වනවා