අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයකම මිල පහළට

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩුකර තිබෙනවා.

ඒ, අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුකළ මිල ගණන් යටතේ අද (04) දිනයේ සිට දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් මඟින් මිල දී ගත හැකි බවයි එම ආයතනය සඳහන් කළේ.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?