AFC Banner
AFC Banner
Empty Ad

අණ නොතකා ධාවනය කල ටිපර් රථයට පොලිසියෙන් වෙඩි පිට වෙඩි

අණ නොතකා ධාවනයකළ ටිපර් රථයක් වෙඩි තබා නවත්වා එහි රියදුරු අත්අඩංගුවට ගත් බව ඔඩ්ඩුසුඩාන් පොලිසිය පවසනවා.

යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ සෝදිසි කිරීමක් අතරතුර මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කල බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෙහිදී ටිපර් රථ රියදුරු මෙහෙයුමේ නිරත පොලිස් නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හප්පාගෙන යාමට උත්සහ කළ බවත් එහිදි ටිපර් රථයේ රෝදවලට වෙඩි තබා එය නවත්වාගෙන අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගත් බවද පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් සිදුකිරීමට නියමිත අතරල ඔහුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
3
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?