අණ නොතකා ධාවනය කල ටිපර් රථයට පොලිසියෙන් වෙඩි පිට වෙඩි

අණ නොතකා ධාවනයකළ ටිපර් රථයක් වෙඩි තබා නවත්වා එහි රියදුරු අත්අඩංගුවට ගත් බව ඔඩ්ඩුසුඩාන් පොලිසිය පවසනවා.

යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ සෝදිසි කිරීමක් අතරතුර මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කල බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෙහිදී ටිපර් රථ රියදුරු මෙහෙයුමේ නිරත පොලිස් නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හප්පාගෙන යාමට උත්සහ කළ බවත් එහිදි ටිපර් රථයේ රෝදවලට වෙඩි තබා එය නවත්වාගෙන අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගත් බවද පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් සිදුකිරීමට නියමිත අතරල ඔහුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17