නව සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්රමයක් කඩිනමින් ආරම්භ කිරීමට රජයේ අවදානය යොමුව තිබෙනවා.
මීට අමතරව අඩු ආදායම් ලාභී පවුල් සඳහා ලබාදෙන මුදල් සහනය තවත් මාස 05ක කාලයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව එය 2023 මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා එම මුදල් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7