අගමැති රනිල් තවමත් පොහොට්ටුවේ – ගෝඨා ඕනේ කියා රනිල්ගේ මනාපය ලැබුණු හැටි

ජනාධිපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවට විපක්ෂව රනිල් වික්‍රමසිංහද ජන්දය ලබාදී තිබුණා..

මේ සමගම බොහෝ දෙනෙකු පවසා තිබුණේ අගමැතිවරයාද ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා සමග ඩීල් දේශපාලනයක නියැලෙන බවයි

bebc942c e6f9 4a38 be46 8d8e814746d3