අගමැති රනිල් අද ජාතිය අමතයි

ඊයේ (15) අගමැති රනිල් වික්‍රමසිංහ ජාතිය ඇමතීමට නියමිතව තිබුණද එය අද (16 වැනිදා) සිදු කිරීමට අගමැතිවරයා තීරණය කර ඇත.

ආර්ථික අර්බුදය නිම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී ජනතාව දැනුවත් කිරීමට නියමිත බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය, ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය, පොහොර අර්බුදය. ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව ලබාදීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඇතුළු පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ සූදානම් වෙයි.

අද පස්වරු 6.30ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතිය අමතීමට නියමිතයි .එහි සජීවී විකාශය දසත ලංකා නිව්ස් ඔස්සේ ඔබට නැරඹිය හැකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?