අගමැති මහින්ද රාජපක්ෂට ස්තුති කරමින්, ගායන ශිල්පී ප්‍රදීප් රංගන මුහුණු පොතේ දැමූ සටහන

ගායන ශිල්පියෙක් විදිහට මුළු රටක්ම දැන අඳුනනවා වුණත් ඇත්තටම වෘත්තීයෙන් ඔහු වෛද්‍යවරයෙක්. ඒ වගේම බොහෝ සමාජ සත්කාර වලට දායකත්වය දෙන කෙනෙක්.

මුහුණු පොතේ වැඩිපුර දකින්න පේන්න නොහිටියා වුණත්, කොවිඩ් සමයේ පවා ඔහු බොහෝ දැනුම්වත් කිරීම් සිදු කළා.

පසුගිය දවසක ප්‍රදීප් උපන්දිනය සැමරුවා. ඉතින් උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරපු අයට ස්තුතියි කියන්නත් ඔහු අමතක කළේ නැහැ.

මේ තියෙන්නේ ඔහුගේ ෆේස්බුක් සටහන.

මා හට උණුසුම් උපන්දින සුබ පැතුම් එක් කළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්,
සහෘද රසික ජනතාව හැම දෙනාටත්,
ප්‍රධාන මාධ්‍යන් සහ අනිකුත් සියලු සමාජ මාධ්‍යන්ටත්,
මාගේ හද පිරි ස්තුතිය පුදකරමි.

image 2bdf60d92b
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
149
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08