අගමැති ධුරයට විජයදාස රාජපක්ෂ..?

8වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද පාර්ලිමේන්තුව තුල පැවැත්වුණු ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ පත්වුණා.

මේ වනවිට දේශපාලන කරලියේ බොහෝ දෙනෙකු බලා සිටින්නේ අගමැති ධුරය හිමිවන්නේ කාටද යන්නයි.

මේ සඳහා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරන බව පසුගියදා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පැවසුවා.

මේ වනවිට අගමැති ධුරය සඳහා තවත් නමක් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ විජයදාස රාජක්ෂගේ නමයි.

වැඩි පිරිසකගේ කැමැත්ත විජයදාස රාජපක්ෂට ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?