අගමැති ධුරයට විජයදාස රාජපක්ෂ..?

8වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද පාර්ලිමේන්තුව තුල පැවැත්වුණු ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ පත්වුණා.

මේ වනවිට දේශපාලන කරලියේ බොහෝ දෙනෙකු බලා සිටින්නේ අගමැති ධුරය හිමිවන්නේ කාටද යන්නයි.

මේ සඳහා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරන බව පසුගියදා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පැවසුවා.

මේ වනවිට අගමැති ධුරය සඳහා තවත් නමක් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ විජයදාස රාජක්ෂගේ නමයි.

වැඩි පිරිසකගේ කැමැත්ත විජයදාස රාජපක්ෂට ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59
Video thumbnail
දායකයොත් එපා කියද්දිම පන්සලේ හාමුදුරුවෝ කරපු වැඩේ..අවුකන පිළිමයට පමණක් දෙවෙනි වූ ශෛලමය පිළිමය
09:23
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27