AFC Banner
Empty Ad
Empty Ad

අගමැති දිනේෂ් සහ ඉන්දියානු මහ කොමසාරිස්වරයා අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝස් ජා අතර හමුවක් අද (05) සිදුව තිබෙනවා.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

දෙරට අතර ද්විපාර්ශවික සබඳතා, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?