අගමැති ජනපති හමුවෙයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනපති කාර්්‍යලයට ගොස් ඇති බව වාර්තා වෙයි. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා අද රාත්‍රියේ ජනාධිපතිවරයා සමඟ සාකජ්චා කිරිමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා..මේ පිලිබද සවිස්තරාත්මක තොරතුරු බලාපොරොත්තු වන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?