අගමැතිනිය හරිනි බිම්ස්ටෙක් සමුළුවට – විදෙස් රාජ්‍ය නායකයින් සමගත් සාකච්ඡා

අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය අද (04) තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටිනවා.

”සෞභාග්‍යමත්, ඔරොත්තු දෙන හා විවෘත ”(Prosperous, Resilient and Open) යන තේමාව ඔස්සේ අද සිට අනිද්දා (06) තෙක් මෙම සමුළුවට රාජ්‍ය නායකයින් රැසක් බැංකොක් වෙත එක් රොක් ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවා වාර්තා කර ඇත්තේ.

BIMSTEC සමුළුවට සහභාගී වන BIMSTEC නායකයින් සඳහා තායිලන්තයේ අග්‍රාමාත්‍ය පෙටොංටාර්න් ෂිනවත්‍රා මහත්මිය විසින් ඊයේ (03) රාත්‍රියේ දී විශේෂ රාජ්‍ය භෝජන සංග්‍රහයක් ද සූදානම් කර තිබුණු අතර ඊට ද හරිනි අමරසූරිය මෙනෙවිය එක් වුණා.

මීට අමතර ව BIMSTEC සමුළුවට සහභාගී ව සිටින භූතාන අගමැති ෂ්‍රයින් ටොබ්ගේ සහ නේපාල අගමැති කේ. සමඟ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

ආර්ථික සහයෝගීතාව සහ කලාපීය සම්බන්ධතාව ඇතුළුව දෙපාර්ශ්වයම උනන්දුවක් දක්වන ප්‍රධාන අංශවල සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි සාකච්ඡා අවධානය යොමු කෙරුණු බවයි අගමැතිනියගේ ෆේස්බුක් නිල ගිණුමෙහි දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08