spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැතිගෙන් සහන අයවැයක්

අගමැති රනිල් වික්‍රමසිංහ අද ජාතිය අමතමින් කියා සිටියේ 2020 – 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට සහන අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

“2020 – 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරලා තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමටයි මගේ සැලසුම.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?