අගමැතිගෙන් උපදෙස් මත පුනර්ජනනීය බලශක්තියට ඇති බාධාවන් ඉවත් කිරීමට පියවර

විදුලි අර්බුදයට විසදුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම සඳහා පවතින බාධාවන් ඉවත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට මහතාට උපදෙස් ලබා දී තිබේ.

විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වන අතර එම අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අරලියගහ මන්දිරයේ දී ඊයේ (26) පැවැත්වුණි.

අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල ප්‍රගතිය එහි දී සමාලෝචනයට ලක් වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය‍.

විදුලිබල මණ්ඩල පනත වර්තමානයට ගැලපෙන ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව මහජන උපයෝගිතා කොමිසම එහිදී පෙන්වා දී තිබේ.

පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය කරන විදුලි ධාරිතාව ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමේ දී විදුලිබල මණ්ඩලය මන්දගාමීව කටයුතු කරන බවට ද එම සාකච්ඡාවේ දී කරුණු ඉදිරිපත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08