spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැතිගෙන් අනතුරු ඇඟවිමක්

මේවන විට රට තුළ ඇත්තේ පෙට්‍රල් සංචිත තවත් එක් දිනකට පමණක් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. අද ජාතිය අමතින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රජය මේ වනවිට 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38ක්, 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 136.31ක් හා භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50ක පාඩුවක් ලබන බවයි අගමැතිවරයා පැවසුවේ.

එම පාඩුව තවදුරටත් තෙල් සංස්ථාවට දරා ගැනීමට නොහැකි බවද පවසා සිටි අගමැතිවරයා, ඉදිරියේ දී උද්දමනය තවත් ඉහළ යා හැකි බව ද කියා සිටියා.

https://www.youtube.com/watch?v=ONK255FjWLE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?