අංගොඩ ලොක්කාගේ මරණයේ DNA වාර්තාව එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගිය බවට එරටදී සිදුකළ ෘභ් පරීක්ෂාවක් මගින් තහවුරු වී තිබෙනවා.

මෙරට පොලිසිය හරහා සැකකරුගේ ඥාතීන්ගෙන් ලබාගත් ෘභ් සාම්පල ඉන්දීය පොලිසියට යොමු කිරීමෙන් පසු එහි සාම්පල සසඳා බැලීම සිදු කෙරුණා.

ඒ අනුව, අංගොඩ ලොක්කාගෙන් ලබාගත් සාම්පල සහ මෙරට ඔහුගේ ඥාතීන්ගෙන් ලබාගත් ෘභ් සාම්පල එකිනෙකට සමාන බවට තහවුරු වී ඇති බවයි ඉන්දීය පුවත් සේවා අද වාර්තා කර තිබුණේ.

සැකකරුට එරෙහිව එල්ල වී තිබූ අපරාධ සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ ඉන්දියාවට පළා ගිය අංගොඩ ලොක්කා, පසුගිය වසරේ ජූලි 03 වනදා චෙන්නායි හි කොයිම්බතූර් ප්‍රදේශයේදී හෘදයාබාධයකින් මියගොස් තිබුණා.

කෙසේ වෙතත් ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු‍කාරී තත්ත්වයක් හේතුවෙන් ෘභ් පරීක්ෂණයක් හරහා අනන්‍යතාව තහවුරු කරගැනීමටයි ඉන්දීය බලධාරීන් තීරණය කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වහාම ජාතික වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න
06:31
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:46
Video thumbnail
බලශක්ති ඇමතිව ඉවත් කරන්න සූදානම්..?
06:24
Video thumbnail
කුරුණෑගල තොග වෙළඳ මධ්‍යස්ථානය බලන්න ඇමති වසන්ත යයි
03:24
Video thumbnail
අලි සබ්රි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:33
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27