AFC Banner
Empty Ad
Empty Ad

ෆොක්ස් හිල් අනතුරට අත්අඩංගුවට ගැනුණු ධාවකයින් දෙදෙනා රිමාන්ඩ් (වීඩියෝ)

දියතලාව ෆොක්ස් හිල් තරගාවලිය අතර තුර ඊයේ (21) සිදු වූ මාරාන්තික අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ධාවකයින් දෙදෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාළ ධාවකයින් දෙදෙනා අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව එම දේහයන් ඔවුන්ගේ පවුල් වෙත භාරදීම ද සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
11
+1
3
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?