ෆිනෑන්ස් සමාගම් පහක් වසා දමයි

අසාර්ථක මූල්‍ය සමාගම් පහක් ඈවර කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත ඒ අනුව ඊ.ටී. අයි ෆිනෑන්ස් සමාගම , ද ෆිනෑන්ස් සමාගම, සෙන්ට්‍රල් ඉන්වෙස්මන්ට් ෆිනෑන්ස් සමාගම ,TKS ෆිනෑන්ස් සමාගම සහ ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සමාගම මෙලෙස ඈවර කිරීමට තීරණය කර ඇති ෆිනෑන්ස් සමාගම්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?