රටේ සෞඛ්‍ය සේවාව තුළ ව්‍යාජ වෛද්‍යවරුන්ගේ කැපී පෙනන ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය පවසනවා.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ මෙම තත්ත්වය වැළැක්වීමට අදාළ බලධාරීන් කිසිදු සාධනීයක් පියවරක් ගෙන නොමැති බවයි.













