හෙරොයින් කිලෝ 2ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රාජගිරිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ලග තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 02කට අධික තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී අදාළ මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරු අත්අඩංගුවටගත් බව පොලීසිය පැවසීය.

සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි  ග්‍රෑම් 245යි මිලිග්‍රෑම් 560ක් තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබුණි. සැකකරු රාජගිරිය ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන් ය. මේ අතර තුන්මෝදර, ජාඇළ, පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේශවලදී ද ඊයේ හෙරොයින් සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබීණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.10
00:00
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15
Video thumbnail
මං මෝඩයන්ට උත්තර දෙන්නේ නෑ - මරික්කාර් සැර වෙයි
10:05
Video thumbnail
කළුතර ප්‍රා. සභාවේ මන්ත්‍රීලගේ වැඩ බලන්න ආ වඳුරා..හරි අපූරුවට බලන් ඉන්න හැටි
01:40
Video thumbnail
අපිට නම් දැන් සනීපයි හොඳටම - ආණ්ඩුවට දීලා අනාගත්තා
04:53