හෙට සිට වැසි තත්ත්වයේ ඉහළ යාමක් – මිලි මීටර් 150ක තද වැසි

හෙට (30) දිනයේ සිට වැසි තත්ත්වය ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව ලබන 31 සහ 01 යන දිනයන් වලදී දිවයිනේ තැනින් තැන මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?