spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට සිට රාත්‍රියටත් විදුලිය කැපෙයි

රාත්‍රී කාලයේ අත්හිටුවා තිබූ විදුලි කප්පාදුව හෙට (2) සිට නැවත ආරම්භ වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මෙලෙස රාත්‍රි කාලයට විදුලිය කප්පාදුව අත්හිටුවා තිබූණේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන්.

විදුලි ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම විදුලි කප්පාදුව නැවත සිදුකිරිමට තිරණය කර තිබෙනවා.

විදුලි ජනන යන්ත්‍ර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?