spot_imgspot_img

හෙට සවස සිට පැය 15ක් කොළඹට ජලය අත්හිටුවයි

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (7) පස්වරුවේ සිට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

කොළඹ 11,12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ඒ අනුව හෙට (7) පස්වරු 5සිට අනිද්දා (8) පෙරවරු 8 දක්වා පැය 15ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?