හීං ගඟේ දිය නෑමට ගිය සාමණේර හිමිනම දිය රකුසාට බිලි

උඩුදුම්බර පොලිස් වසමේ කයිකාවල ප්‍රදේශයේ හීං ගඟේ දිය නෑමට ගිය සාමණේර හිමිනමක් දියේ ගිලී අපවත්වී තිබෙනවා.

මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 11ක මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩවිසූ හිමිනමක් බවයි පොලිසිය පවසන්නේ.

උඩුදුම්බර ප්‍රදේශයේ තිබූ දානමය පිංකමකට සහභාගි වීම සඳහා වැඩමකර තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සමඟ හීං ගඟේ දියනාමින් සිටියදී ඊයේ (13) මෙලෙස දියේ ගිලී අපවත්වී ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

උඩුදුම්බර පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30