හිරුණිකාගේ ෆේස්බුක් පිටුව හැක් කරලා අමුතු අමුතු දේවල් පිටුවට දාලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ෆේස්බුක් පිටුවට හැකරුන් ඇතුළු වී තිබේ.

මේවන විට ඇගේ එම ෆේස්බුක් පිටුවට අසභ්‍ය ඡායාරූප කිහිපයක් ද එක් කර ඇත.මේ බව සඳහන්කරමින් ඇය සටහනක් ද පලකර ඇත.

Hirunika FB


අපගේ නවතම වීඩියෝ පුවත්