හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න කම්පා වී සිටි හේතුවක් බිරිඳ හෙළිකරයි

මාලඹේ පොලිස් වසමේ පරාක්‍රම පාර, තලාහේන ප්‍රදේශයේ තම නිවසේ දී අද (17) උදෑසන වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බව කියන හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිය නිවසේ ආරක්ෂක නිලධාරියෙක් සතුව තිබූ පිස්තෝල අවියක් ඉල්ලා ගැනීමෙන් පසු එම ගිනි අවියේ තත්ත්වය පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට හිටපු පොලිස්පතිවරයා පවසා ඇති අතර, අදාළ ආරක්ෂක නිලධාරියා විසින් එම ගිනි අවියේ මැගසිනය ඉවත් කර ගිනි අවිය හිටපු පොලිස්පතිවරයාට ලබා දී ඇති බව ද අනාවරණ වී තිබෙනවා

කෙසේ වෙතත්, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ඔහු සතුව පැවති වෙනත් උණ්ඩ යොදා මෙම වෙඩිතැබීම සිදුකරගෙන ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවට වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ බිරිඳ පොලිසියට ලබා දුන් ප්‍රකාශනයක් අනුව, සිය පුත්‍රයකුගේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඔහු දැඩි කම්පනයෙන් සිට ඇති අතර එහිදී ඔහුගේ පුත්‍රයා නඩු කටයුත්තට අදාළව, කිසියම් වෙලාවක් සිර මැදිරියේ රඳවා තබාගෙන සිටි නිසා එයට ඔහු කම්පා වී සිට ඇති බවත්, පැවසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26