spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු පා.ම. අකිල විරාජ් කාරියවසම්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අධ්‍යාපන අමාත්‍ය හා හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්ගේ පියා වන ඩබ්ලිව්. කාරියවසම් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කෙටි කලක් රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඔහු මිය යන විට අසූ හතර හැවිරිදි වියේ පසුවුණා.

වයඹ විශ්වවිද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කළ ඩබ්ලිව්.කාරියවසම් කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කුලියාපිටිය වීරඹුව පවුලේ සුසාන භූමියේදී හෙට සවස සිදුකරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති වෙත පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?