Fly high Get bonus Aviator Phone

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල් කෙරේ

අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රැධිරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

හිටපු ජනාධිපතවරයා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බවයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ඒන්ජල් යුරේනා ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගත කර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ද ඒන්ජල් යුරේනා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන්.

75 වියේ පසුවන ක්ලින්ටන් ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?