හිටපු ඇමතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන බන්දුල බස්නායක මහතා අද (16) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වීතිබෙනවා.

කලක සිට පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යි ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසු වුණා.

1980 දශකයේ දේශපාලනයට පිවිසි බන්දුල බස්නායක මහතා 1994-2000 කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා.

2004-2010 අතර කාලයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරයා පරිසර හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇති අතර, ඔහු කැබිනට් නොවන ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

හිටපු අමාත්‍ය බන්දුල බස්නායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 19 වන දින ගල්ගමුවේදී සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25