Empty Ad
AFC Banner
Empty Ad

හාලිඇළ – උඩුවර නායයෑමකින් එකම පවුලේ තිදෙනෙකු අනතුරේ – එක් අයෙක් මරුට

හාලි ඇළ – උඩුවර නායයෑමකින් එකම පවුලේ තිදෙනෙකු පස් කන්දකට යට වී තිබෙනවා.

අද පස්වරුවේ දී මෙම නායයෑම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මහත් පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන් විසින් පස් කන්දට යට වූවන් ඉන් මුදාගෙන රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

නමුත් ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ.

සෙසු දෙදෙනාගේ තත්ත්වය ද බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
10
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52
Video thumbnail
කිරිවෙහර විහාරාධිපති CIDයෙන් එළියට - දවල් දානෙත් ඇතුලේදීම විහාරාධිපති හිමිට දීලා
06:06
Video thumbnail
මේ විසිට් විසා වංචාවට ඔබත් අහු වුණාද ? නම් ගම එක්ක සියල්ල මාධ්‍ය හමුවේ හෙළිවෙයි
18:20

?