ආන්දෝලනාත්මක පුවත් මැවූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

ආන්දෝලනාත්මක සිද්ධීන් මැවූ පසුගිය වසරේ (2024) පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නිකුත් කර තිබෙනවා.

අද (11) පස්වරුවේ එම ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lkහෝ www.results.exams.gov.lk වෙත පිවිස සිය විභාග අංකය ඇතුළත් කර ලබාගත හැකියි.

මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවැසි අයෙකුට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවර්ධන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දූරකථන අංක හා සම්බන්ධ වීමෙන් එය ලබා ගත හැකි වන බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ක්ෂණික ඇමතුම් – 1911
දූරකථන අංක – 0112784208, 0112784527, 0112785922, 0112784422



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38